Tuesday, November 17, 2020

මගේ ආදරේ....


මට ආසයි මගේ 

ආදරේ

උබටම ෆිනෑන්ස් දාලා 

අරගෙන 

ඇරියස් වෙන්න 

තියලා

උඹ උස්සනකන් බලං 

ඉන්න...

Monday, November 16, 2020

A Red Flower...




ලඳුනුත් ඉදියා හරිම       
ගොඩක්
තිබ්බුනත් උන්ගේත්  මාර  
හැඩක්
හිත මගෙ ගත්තේ  ‍රතු පාට 
මලක්....


 Yashodhara...