Wednesday, March 7, 2018





ආදරෙන් හිත කොනිත්තන
 පුංචි වචන දෙකක්
 හරහටම කොදුරන
 උබේ කහට කෝප්පෙට
 මං හරි කෑදරයි
 බං

 ගං හතේම විස්තර
 පත්තරේ වගේ දික්කර
 කට උල් කරන් වක්කර
 ගේන,
 උබේ කහට කෝප්පෙට
 මං හරි ආදරෙයි
 බං